හැකර්වරු ඇතුලට

0
450

ජනපතිවරයාගේ වෙබ් අඩවියට බලෙන් ඇතුලු වී  දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාව ප්‍රදේශයේ පාසල් සිසුවා ළමා නිවාසයක රැඳවුම් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා නියෝග කළේය.

එසේම ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන මොරටුවේ ජනිත් මධුෂංක රිමාන්ඩ් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

ඒ, ලබන  සැප්තැම්බර් 02 වැනි දා වන දක්වා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here