හැට නව ලක්ෂයකට කෙළෙහිගුණ දක්වන්නෙ මෙහෙමද? – විපක්ෂ නායක

0
340

ගොවි ජනතාව පාරට ඇද දමා, ගොවිබිම් ටික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණා දමන තත්වයට රට පත් කොට ඇති ආණ්ඩුවෙන් විමසා සිටින්නේ දහසක් බලාපොරොත්තු තබාගෙන ආණ්ඩුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයකට කෙළෙහි ගුණ සලකන්නේ මෙසේ දැයි කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා විසින් මාතලේ තොටගමුව වෙල්යාය අසල ඊයේ (28) සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here