හැමදේම වෙන්නේ හොඳට කියලා හිත හදා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි

0
342

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ට ඉවත්වීමට සිදු වූයේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. මෙහිදී තම අමාත්‍යංශයේ කටයුතු සිදු කරගෙන යාමට සහයෝගය දුන් සියලුම රාජ්‍ය නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරිය සඳහන් කළා. සෑම දේම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට කටයුතු කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here