හැම ගමකටම ඇඟලුම් කම්හලක්

0
475

ශ්‍රී ලංකා ඇපරල් ක්ලස්ටර්ස් ඇසෝසියේෂන්  ආයතනය විසින් පොකට් ෆැක්ට්‍රි සංකල්පය යටතේ  සෑම ගමකම  ඇඟලුම් කම්හලක් ඇරඹීමේ ව්‍යාපෘතියක් අරඹා තිබේ 

ඒ අනුව ග්‍රාමීය සංවර්ධනය ඉහල දමිමෙ සහ  අපනයන වෙළෙඳපොළ අවස්ථා වැඩිකර ගැනීමේ අරමුණින් යන්ත්‍ර 50 කට නොඅඩු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සැම ගමකටම හිමිවනු ඇත 


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී සාකච්ඡාවකදී මෙය හෙළිදරව් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here