හිජාස් හිස්බුල්ලාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරේ

0
281

නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබාදීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම අධිකරණය හරහා නීතිඥ හිස්බුල්ලාට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බවයි පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කර තිබෙන්නේ.

අන්තවාදයට උදව් කිරිම සහ ප්‍රවර්ධනය කිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here