Monday, September 23, 2024

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව අද සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අද දින සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් ඊයේ පස්වරුවේ ඉවත් කළ බව ය.

ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිතව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles