හිටපු ජනපති ලොව වටා යන්න සැරසෙයි..

0
354

විදේශ රටවල ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාව මත, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන මාසයේ විදේශ රටවල් කිහිපයක සංචාරය කිරිමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

ඉතාලිය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව හා එංගලන්තය යන රටවල එතුමා සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනාවකට අනුව, දින පහක සංවාරයක් සඳහා මහින්ද මහතා මැයි මස ජපානයට පිටත්ව ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here