Friday, November 15, 2024

හිරු මාධ්‍ය නාලිකාවට සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව පොලිස් පරීක්ෂණයක්

අසත්‍ය පුවතක් හේතුවෙන් හිරු මාධ්‍ය නාලිකාවට සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇ වාර්තා වෙයි.

ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට හිරු නාළිකාව පළ කළ පුවතක් අසත්‍ය බව පවසමින් එක් පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර සමරවික්‍රම මහතාට මරණ තර්ජන ඇති බවට කළ පැමිණිල්ල අසත්‍යයක් බව පවසමින් තවත් පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles