Sunday, September 22, 2024

‘හුදෙකලාව’ ඉවත් වූ ප්‍රදේශ ලැයිස්තුව

මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,

කළුතර දිස්ත්‍රික්කය 

බදුරලිය පොලිස් බලප්‍රදේශයේ 
ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ

නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම 

දොඩන්ගොඩ බලප්‍රදේශයේ,
අධිකාරීගොඩ

අම්පාර දිස්ත්‍රික්කය

උහන පොලිස් බලප්‍රදේශයේ 
කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
කදිරපුර 142N
දෙහිඅත්තකණ්ඩිය චන්දන කොටස
දෙහිඅත්තකණ්ඩිය දොලකන්ද කොටස

කුරුණෑගල දිස්ත්‍රික්කය‍ේ ,

කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට  අයත් ග්‍රාමසේවා වසම් 82ක අතුරින් ඉහත සඳහන් කර ඇති ග්‍රාම සේවා වසම් 19 හැර ඉතිරි ග්‍රාම සේවා වසම් 63 (2021.04.08) දින සිට හුදකලා බවින් ඉවත් කර ඇත. 

කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ,

තිත්තවෙල්ගාල 442 ග්‍රාම සේවා වසම්
නිරාවිය 441 ග්‍රාම සේවා වසම්
නිකදළුපොත ග්‍රාම සේවා වසම්

ගම්පහ දිස්ත්‍රික්කය

දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,
අස්වැන්නවත්ත නැගෙනහිර 104

කොටදෙණියාව  පොලිස් බලප්‍රදේශයේ,
හීරළු ගෙදර 79B

කළුඅග්ගල ග්‍රාම සේවා වසම
පොල්හේන ග්‍රාම සේවා වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

උප්පුවේලි පොලිස් බලප්‍රදේශයේ,
අන්බුවාලිපුරම් 243C

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,
ඔර්ස්හිල් 244P
මඩ්කෝ 244M
ලිංගනගර් 244R

චීන වරාය නගරය පොලිස් බලප්‍රදේශයේ,

චින වරාය – ලංකාපාලම සහ ධාන්‍යගම 1
කාවට්ටිකුඩා – සමන්පුර, ධීවර ගම්මානය හා ධාන්‍යගම 2

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles