පුවත් හෙට කොළඹට වතුර කැපේ! By Manorama Weerasinghe - October 14, 2022 0 322 FacebookTwitterPinterestWhatsApp කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.