හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

0
287

හෙට (16) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව හෙට උදෑසන 8 සිට පැය 13ක් කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට ලබන ඉරිදා පෙරවරැ 9 දක්වා මෙම ජල කප්පාදුව බලාත්මක වන බව ජාතික ජලසමිපාදන හා ජලාපවාහන මණ්ඩලය නිවෙිදනය කළේය.

මේ නිසා අවශ්‍ය ජලය කල් ඇතිව එක්රැස් කර තබා ගන්නා ලෙස මෙම ප්‍රදේශ වල ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here