පුවත් හෙට පාසල් ළමුන් ප්‍රවාහනය නවති… By Jagath Wijewardana - April 19, 2022 0 579 FacebookTwitterPinterestWhatsApp රට තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය මත හෙට (20) දින පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම තාවකාලිකව නතර කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා…