හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩිවෙයි

0
573

හෙට(14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පවසන්නේ අදාළ සංශෝධිත ගාස්තු හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාගන්නා බවයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 සිට රු. 19-20 දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here