හෙට සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා වේලාවන් වෙන් කරගත් සේවාලාභීන්ට පමණයි

0
302

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතයේ සේවාවන් සැපයීම සීමා කර තිබෙනවා. ඒ අනුව හෙට සිට නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුලු අනෙකුත් සියලුම ශාඛා කාර්යාල මගින් සේවා සපයනු ලබන්නේ අංක 225 ඇමතීම මගින් හෝ ඊ චැනලින් සේවාව මගින් වේලාවන් වෙන්කරගත් සේවාලාභීන් සදහා පමණක් බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිවේදනය කළේ.

කෙසේ නමුත් අධිකරණය මගින් යොමුකරන රියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සදහා සේවා සැපයීම සීමාවකින් තොරව ලබා දීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here