හෙට සිට දුමිරිය ප්‍රවෙිශපත්‍ර නිකුත් නොකරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම් දෙයි

0
346

හෙට (24) සිට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට පාර්සල් බාරගැනීමේ කටයුතුවලින් ඉවත් විය.

එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසන්නේ, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ මස 26 වැනිදා සිට අඛණ්ඩව වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here