හෙට සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවා ඇරඹේ

0
456

අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා, ආසන සංඛ්‍යාවට පමණක් හෙට (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here