හෙට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කොවිඩ් පරික්ෂාවක්

0
572

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හෙට (06) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා. හෙට (06) උදෑසන 9.30 සිට 12.30 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඊට පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සේවකයින්ට ද සහභාගී විය හැකි බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here