පුවත් හෙට(16) පාර්ලිමේන්තුව රැස්වේ… By Manorama Weerasinghe - July 15, 2022 0 764 FacebookTwitterPinterestWhatsApp හෙට එනම් 16 වැනි සෙනසුරාදා දින පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත.සියලුම මන්ත්‍රීවරුන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය බව කතානායකවරයා දැනුම් දෙයි.