හෙද නිලධාරීන් වර්ජනය අත්හරිද්දී සෙසු වෘත්තිය සමිති අඛණ්ඩව හත්වන දිනටත් වර්ජනයේ

0
434

සෞඛ්‍ය වෘත්තීයවේදීන් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තාවකාලිකව ඉවත්වී ඇති බව රජයේ එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වරණ නියෝගය ලැබුණේ ඊයේ (12) දිනයේ බවයි.

රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

කෙසේ නමුත් සෙසු වෘත්තීය සමිති 17 අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව සමන් රත්නප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here