Friday, January 10, 2025

හෙද සංගමයෙන් චෝදනා…

(VIDEO)

කොවිඩ් තත්ත්වය සමග ලංකාවේ ජාතික මට්ටමේ තිබෙන කොළඹ ජාතික රෝහල මහනුවර රෝහල. ඇතුළු අනෙකුත් රෝහල් සහ හෙද කාර්ය මණ්ඩල සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල දැඩි අර්බුදයක ලක්ව ඇති බව හෙද සංගමය ප්‍රකාශ කරා.. මෙම රෝහල් කොරෝනා රෝහල් වලට පත් කිරීම සමග එම රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් ට කොරෝනා රෝගීන්ගෙන් වැඩි බලපෑමක් ඇතිවන බව. හෙද සංගමය පවසන ආකාරයට කොළඹ ජාතික රෝහලේ ඇන්ටිජන් කට්ටල, ආරක්ෂිත ඇදුම් අද දින සිට රෝහලේ නැති බව ද N95 මුහුණු ආවරණ සහ ශල්‍ය මුහුණු ආවරණ දැඩි අර්බුදයක ඇති බව ප්‍රකාශ කළා. ඇන්ටජන් පරීක්ෂාව නොකරන රෝගීන් රෝහලට ඇතුළත් කර ගැනීමේදී දැඩි අවධානයක් ඇති බව ප්‍රකාශ කළ සිටි ඔවුන් හෙද හෙදියන්ට සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලවලට ගර්භණී තත්වයේ පසුවන හෙද කාර්ය මණ්ඩලවලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිසි වැඩපිළිවෙළක් මේ දක්වා ක්‍රියාකර නොමැති බවටද චෝදනා කළේය.

ඊට අදාළ වීඩියෝව පහතින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles