හෙරොයින් විශාල තොගයක් සමඟ විදේශිකයන් 07 දෙනෙකු දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට

0
311

හෙරොයින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද අලුයම සිදුකළ මෙම වැටලීමේදී විදේශිකයන් 07 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here