හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ඉඩකඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත සම්මත වෙයි

0
314

හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත්කිරීමට ඉඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ පිළිබඳව කල ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 134ක් ලැබුණු අතර විපක්ෂව ලැබූ ඡන්ද ගණන 44 කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here