හොඳටම කඩෙි ගිය තිස්ස කුටිටිආරචිචිට ප්‍රාඩෝ රථයක්

0
483

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හට අලුත්ම වර්ගයේ ප්‍රාඩෝ රථයක් ලැබී ඇති බව වාර්තා වේ.

අද දින ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ආණ්ඩුවට පක්ෂව පසුගිය කාලය තුළදී දැඩි ලෙස පෙනී සිටීම හේතුකොටගෙන මෙසේ ප්‍රාඩෝ රථයක් ලැබී ඇති බවකි.

පසුගිය දිනෙක මෙම රථයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කිහිප දෙනකු යද්දී ‌රථය පිළිබද විමසා ඇති අතර එහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා ඇත්තේ තමන් හොදටම ආණ්ඩුවට ‌කඩේ ගිය බවත්, ඒ හේතුවෙන් මෙම ප්‍රාඩෝ රථය හිමිවූ බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here