සැමියා කොවිඩ් අසාධිතයකු ගේ ආශ්රිතයකු වීම නිරෝධායන වෙමින් සිටින නිසා තමාද නිරෝධායනය වන බව පවසා නිවාඩු ලබාගැන නිවසේ සිටි රාජ්ය ආයතනයක සේවිකාවක් අසල සතොස ආයතනයක අඩු මිලට සිනි විකුණන බව අසා එය ගැනීමට ගොස් පෝලිමේ සිට ඇත.
එම ස්ථානයේ ජනතා අදහස් විමසීමට පැමිණි වීඩියෝ කැමරාවක අයගේ රුව සටහන්ව ඇති අතර එය රූපවාහිනියෙන් දුටු කාර්යාලයේ අනෙක් සේවකයින් මෙය ආයතන ප්රධානියාට දන්වා ඇත.
ප්රධානියා ඇයට දැඩිව අවවාද කර ඇති අතර වැසි කාලගුණය නිසා ය මෙසේ බොරු කියා නිරෝධායනය වී ඇත.