හොරට නිරෝධායනය වුනු රාජ්‍ය සේවිකාව සිනි පෝලිමේ

0
302

සැමියා කොවිඩ් අසාධිතයකු ගේ ආශ්‍රිතයකු වීම නිරෝධායන වෙමින් සිටින නිසා තමාද නිරෝධායනය වන බව පවසා නිවාඩු ලබාගැන නිවසේ සිටි රාජ්‍ය ආයතනයක සේවිකාවක් අසල සතොස ආයතනයක අඩු මිලට  සිනි විකුණන බව අසා එය  ගැනීමට ගොස් පෝලිමේ සිට ඇත. 

එම ස්ථානයේ ජනතා අදහස් විමසීමට පැමිණි වීඩියෝ කැමරාවක අයගේ රුව සටහන්ව ඇති අතර එය රූපවාහිනියෙන් දුටු  කාර්යාලයේ අනෙක් සේවකයින් මෙය ආයතන ප්‍රධානියාට දන්වා ඇත.

ප්‍රධානියා ඇයට දැඩිව අවවාද කර ඇති අතර වැසි කාලගුණය නිසා ය මෙසේ බොරු කියා නිරෝධායනය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here