ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

0
278

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සමග ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

අද (25) පස්වරුවේ සභාපතිවරයා සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here