පුවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට By ciawpdev - September 6, 2021 0 339 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 92,430ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.කටාර් ගුවන් සේවයේ QR – 668 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (06) අලුයම අදාළ එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත.