Saturday, September 21, 2024

“ෆයිසර්” එන්නත ගැන විදෙස් මාධ්‍ය කළ නවතම අනාවරණය

“ෆයිසර්” එන්නත වයස අවුරුදු 05- 11 අතර දරැවන්ට ද ලබාදීමේ හැකියාවක් තිබෙන බව එම එන්නත නිෂ්පාදනය කළ “ෆයිසර් බයෝ එන්ටෙක්” සමාගම පවසනවා.

එම සමාගම සිදුකළ සායනික පරීක්ෂණයකින් මේ බව තහවුරැ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී ලොව පුරා රටවල සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට අදාළ අනුමැතිය ලබා ගැනිමට කටයුතු කරන බව ද “ෆයිසර් බයෝ එන්ටෙක්” සමාගම පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles