“ෆයිසර්” ලක්ෂ 04ක් මෙරටට

0
308



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ’’කොවැක්ස් ’’ පහසුකම යටතේ , ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා ලක්ෂ 04ක් අද (30) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එවා ඇති බව ඖෂධ නියාමන රාජ්‍යය අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here