Sunday, November 17, 2024

ෆිච් රේටින් ගැන ඇමති විමල් පැහැදිලි කිරීමක් කරයි

ෆිච් රේටින් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී විදේශ ණය ගෙවීමේ පුරෝකථනයක් පමණක් වන අතර, කිසිදු ගැටලුවකින් තොර ව ගෙවීමට ඇති ණය පියවා දමන බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles