⁣අගමැතිගේ පුතුන් ඩුබායි යයි ?

0
335

ඩුබායිහි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග සහ අවසන් තරගය නැරඹීම සදහා අගමැතිවරයාගේ පුතුන් තිදෙනා වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

දැනටමත් යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන ඩුබායි බලා පිටත්ව යන බව දැනගන්නට තිබේ.

නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුළත ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here