කථානායක මුළුපවුලම කාර්යමණ්ඩලයට අරන්

0
1180

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය දැක්වෙන ලියවිල්ලක් මේ වන විටත් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

ඒ අනුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධූරය දරන්නේ ඔහුගේ සහෝදරයා වන වසන්තය යාපා අබේවර්ධනයි.

සම්බන්ධිකරණ ලේකම් ධුරය සරත් යාපා අභයවර්ධන දරන අතර මාධ්‍ය ලේකම් ධුරය ඉඳුනිල් යාපා අබේවර්ධන විසින් දරයි.

මහජන සම්බන්ධතා නිලධාරි තනතුර දරන්නේ චමීර යාපා අබේවර්ධනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here