18ට වැඩි සැමට තුන්වන එන්නත ලෙස ෆයිසර් හදිසි භාවිතය සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක්

0
337

අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට තෙවැනි මාත්‍රාව ලෙස, ෆයිසර් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දෙන්නැයි නිෂ්පාදිත සමාගම විසින් අමෙරිකානු ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට එම එන්නත පළමු සහ දෙවන මාත්‍රාවක් ලෙස වයස අවුරුදු 5ට වැඩි සියලු දෙනා සඳහා අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක භාවිතා කරන අතර මෙතෙක් කල් තුන්වන මාත්‍රාව ලෙස එය භාවිතා කරනු ලැබුවේ 60ට වැඩි පුද්ගලයින් සඳහා පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here