සියලු පළාත් මායිම්වල විශේෂ පොලිස් මාර්ග බාධක

0
294

සියළු පළාත් මායිම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් මාර්ග බාධක මාළාවක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිඛෙනවා.

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරන පිරිස් සම්බන්ධයෙන් පියවර ගැනිම මෙහි අරමුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.

ත්‍රිවිධ හමුදා නිළධාරින්ගේ සහයද මේ සදහා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මුහුණ ආවරණ නීතිය අද සිට ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර ඇති බවයි අජිත් රෝහණ මහතා අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here