කලකට පසු රවී කට අරී

0
1131

බොහෝ කලකට පසු රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වී දැඩි විවේචනයක් එල්ල කර තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

මහ බැංකු හොරකම ගැන තමාට , රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන් ඇලෝසියස්ට චෝදනා කළාට එවකට විෂය භාර ඇමතිව සිටි කබීර් හෂීම් මහතා ගැන කිසිවකුත් කතා කරන්නේ නැති බව එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here