කොරෝනා රෝගියා උඩුමහලින් බිමට පැන දිවි හානිකරගනි.

0
459

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවේ

කොරෝනා වෛරස් ආසාධිතව මහනුවර මහා රොහලේ නේවාසිකව ප්‍රථිකර ලැබු පුද්ගලයකු ඊයේ (04) දින සෙනසුරාදා උදෑසන ඔහු එලෙස මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බව වාර්තා වේ. ප්‍රථිකාර ලැබු ගොඩනැගිල්ලෙන් බිමට පැනිම නිසා බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා යළිත් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මෙලස මියගොස් ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකු බව පැවසේ සිද්ධිය පිලිබදව විමර්ෂන සිදුකෙරේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here