හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටියුඩර් ගුණසේකර කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත් වෙයි

0
869

1977 එ.ජා.ප යෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහරින් තේරීපත්වූ, පෝලන්තයේ පළමු ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ටියුඩර් ගුණසේකර ( අවුරුදු 86 ) කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වී ඇත.

රණසිංහ හෙට්ටිආරච්චිගේ ටියුඩර් එඩ්වඩ් රණසිංහ ගුණසේකර, ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලනඥයෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විය. ඔහු ජනාධිපති ජේආර් ජයවර්ධන මහතාගෙ රජයේ හිටපු (මහර )පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි , ගම්පහ දිස්ත්‍රික් ඇමතිවරයෙකි. පසුව ඔහු පෝලන්තය, බල්ගේරියාව, රුමේනියාව සහ හංගේරියාව යන රටවල ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here