20 දෙනෙකුට ජීවිත අහිමි කල ලාස් වේගාස් ප්‍රහාරයේ වීඩියෝ දර්ශන

0
776

අමෙරිකාවේ – ලාස් වේගාස් නඟරයේ සංගීත සංදර්ශනයක් අතරතුරදී ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුවූ අතර මියගිය ගණන 20 ඉක්මවන බව නවතම වාර්තා සඳහන් කරනවා.

ලාස් වේගාස් නගරයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටි 30,000ක් පමණ වූ ප්‍රේක්ෂකයින් වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙය තනි ප්‍රහාරකයෙකුගේ ක්‍රියාවක් බවයි ලාස් වේගාස් පොලීසිය සඳහන් කර තිබෙන්නේ.

එම ස්ථානය ආසන්නයේ පිහිටි හෝටලයක 32 මහලේ සිට ස්ව්‍යංක්‍රීය ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මේවන විට අනාවරණය වී තිබෙනවා.

ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ලබාගත් දර්ශන අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මේ එම දර්ශනයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here