2016 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.5% ක්..

0
657

2016 වසරේ පලමු කාර්තුවේ ආර්ථික වර්ධනවේගය 5.5 %ක් වූ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ශ්‍රී ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදිතය 2016 වර්ෂයේ පළමු කාර්තුව සඳහා ස්ථාවර මිළ ගණන් (2010) යටතේ රු.මිලියන 2,088,024ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

2015 පළමු කාර්තුවේදී මෙම දළ ජාතික නිෂ්පාදිතය වූ රු.මිලියන 1,978,609ක් ඉක්මවා ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here