CIA ගොසිප්පුවත් 2017 ජාත්‍යන්තර වෙසක් උළෙල ලංකාවේදී – අගමැති By STAFF REPORTER - July 10, 2016 0 404 FacebookTwitterPinterestWhatsApp එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් උත්සවය 2017දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ. මොරටුව, ලුනාව විහාරස්ථානයේදී දැන් පැවැත්වෙන ආගමික උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.