2018 ඔක්තෝම්ර් 18 වැනිදා ඝාතනය කළ සමන් විජේසිරි 2019 මැයි 28 වැනිදා U.L 225 ගුවන් යානයෙන් ගුවන්ගත වෙලා – අතුරලියේ රතන හිමි

0
320

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තත්වය සම්බන්ධයෙන් බරපතල අවුලක පවතින බව ඊයේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසීය.

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් උදාහරණ සහිතව පැහැදිලි කරමින් පැවසුවේ. ඉංජිනේරු සමන් විජේසිරි මහතා 2018 ඔක්තෝම්බර් මස ඝාතනනය ලක්වඋ බවත් එහෙත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක ඡාලයෙන්හි ඔහු U.L 225 ගුවන් යානයෙන් විදේශයකට ගිය බවට සදහන්ව පවතින බවත්ය. මාකදුරේ මධුෂ්ලාට මෙන්ම හොරුන්ට මංකොල්ල කාරයින්ට විදේශයන්ට යෑමට හැකිව ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇති අවුල සහගත භාවය නිසා යැයි උන්වහන්සේ පැවසීය.

හොර පාස්පෝට් හදාගන්නේ වෙන තැන්වලින් නොවන බවත් එය ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා සිදුවන බවත් උන්වහන්සේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here