ඩෙංගු රෝගීන් 18000ක් දක්වා ඉහලට

0
849

මෙම වර්ෂයේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 18,000ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂිලා සමරවීර මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ ඉන් වැඩි රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් පවතින බව ඇය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here