2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවෙිශයට කඩඉම් Z ලකුණු නිකුත් කරයි

0
311

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් ඒවා ලබාගත හැකියි.

මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා 40,000 ක් පමණ සුදුසුකම් ලබා සිටිනවා.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව තවත් පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනු ඇති බවද සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here