2021 සඳහා නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

0
324

වර්ෂ 2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පිලිපීනයේ ‘මරියා රෙසා’ සහ රැසියාවෙි ‘දිමිත්‍රි මරටොෆ්’ වෙත ලබා දීමට නෝවිජියානු නොබෙල් කමිටුව තීරණය කළේය.

අදහස් ප්‍රකාශ කිරීම හා ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා මොවුන් දෙදෙනා සිය වෘත්තීය ජිවිතයේ කළ කැපකිරීම මෙහි දී සැලකිල්ලට ගත් බවයි නොබෙල් ත්‍යාග කමිටුව පවසන්නේ.

මෙම දෙදෙනා හඳුන්වා තිබෙන්නේ “මෙම පරමාදර්ශය වෙනුවෙන් පෙනී සිටින සියලුම මාධ්‍යවේදීන්ගේ නියෝජිතයින්” ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here