මෙවර අයවැයෙන් සියලුම බදු ඉහළට

0
643

2022 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය මගින් බදු මුදල් විශාල වශයෙන් අය කිරීමේ සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

රජයේ ආදායම විශාල වශයෙන් පහත වැටීම නිසා ජනතාවට සහන ලබාදීම වැඩි වශයෙන් පහළ දැමෙනු ඇති බවද දැනගන්නට තිබේ.

වැටුප් වැඩිවීම හෝ සහනාධාර වැනි දේවල් උපරිම වශයෙන් සීමා කිරීමට ද මෙවර අයවැය මගින් කටයුතු කරනු ඇත.

මෑතකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ මෙවර අයවැයෙන් ජනතාවට සහන දීම නොව ජනතාවගෙන් ගැනීමට සිදුවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here