2022 අයවැයේ රුපියල් බිලියන 1628ක අයවැය හිඟයක්

0
341

2022 අයවැය පිටුපස බරපතල ආර්ථික අර්බුදයක් පවතින බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය අවධාරණය කරනවා.

රුපියල් බිලියන 1628 ක් වැනි අතිශය විශාල අයවැය හිගයක් මෙවර අයවැය තුළ අන්තර්ගත වීම මගින් එය පෙන්නුම් කෙරෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

2022 අයවැය සම්බන්ධයෙන් අද මහනුවරදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here