2022 අයවැය පළමු තැන සෞඛ්‍යයට

0
415

2022 වසර සදහාවන රජයේ අයවැය මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ තම අමාත්‍යංශයට බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෙනත් වසරවලදී ආරක්ෂක සහ අධ්‍යාපන අමාත්‍යංශයවලට ප්‍රමුඛතාව හිමිවුවද මෙවර සෞඛ්‍යය අමාත්‍යංශයට ප්‍රමුඛතාව දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තමන් වෙත දැනුම් දුන් බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) මහනුවර පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here