2022 අය වැය ලබන 12 වැනි දා පාර්ලිමේන්තුවට

0
431

ලබන වසර 2022 සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12  වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉකුත්දා දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතට ඇමැති මණ්ඩලයේ අනුමැතියද පසුගියදා   හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here