2022 අය-වැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

0
332

ලබන වසර 2022  සඳහා වන අය-වැය විසර්ජන පනත් කෙටුම්පත අද (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

2022 වසර සඳහා වන අය-වැය යෝජනාවලිය ලබන නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here