2022 පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ලබන අප්‍රේල් සිට ඇරඹෙි

0
435

2022 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කලේ කෙසේවෙතත් පාසල් ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here