2022 වසර රාජපක්ෂලාගේ අවුරුදු නොව අපේ අවුරුද්දයි – රාජිත

0
335

2022 වසර යනු රාජපක්ෂලාගේ අවුරුදු නොව අපේ අවුරුද්ද යැයි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මේ රටේ දුප්පත් මිනිස්සුන්ට තුන්වේල කෑම දී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් දී මෙම රට නැවත ගොඩ නැඟීමට සූදානම් වන බවද ඒ මහතා සඳහන් කළේය.

රටට අවශ්‍ය ඉන්ධන ටික ලබාදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රට යළි ගොඩනැගීම මෙම වසරේ ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් බේරුවල ප්‍රදේශීය සංවිධානය කර තිබූ විරෝධතාවයක් හම්බ අතරතුර මාධ්‍ය අමතමිනි.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here